Building Wealth, Empowering Futures in Sri Lanka

+94 74 390 8274info@dearoinvestment.com

Chenkalady Branch Opening

Chenkalady Branch Opening

Dearo Investment Chenkalady Branch Opening


මෙමගින් ග්‍රාමීය ජනතාවගේ ජීවන තත්ත්වය නගා සිටුවීමට අවශ්‍ය ව්‍යාපාර ණය, කුලී සින්නක්කර ණය, වාහන ණය, රන් ණය, දේපල ණය, සුළු හා මාධ්‍ය පරිමාණ ණය, ව්‍යාපාර එකාබද්ධ ණය පහසුකම් හා ඔවුනට අවශ්‍ය ආයෝජන කටයුතු සිදුකර ගැනීමට අවස්තාව උදාකර ඇත. නව ශාඛාව විවෘත කළ අවස්තාව සදහා ආයතනයේ අධ්‍යක්‍ෂකවරුන් වන ප්‍රසන්න සංජීව, ප්‍රභාශ් ගුණරත්න, උපුල් එදිරිසූරිය සහ ධනංජය සමරවික්‍රම යන මහත්වරුන්, රාජ්‍ය නිලධාරීන් ඇතුළු ප්‍රදේශයේ ව්‍යාපාරිකයින් සහභාගි විය. එහිදී වැඩිදුරටත් DEARO Investment Limited හි ප්‍රධාන විධායක නිලධාරි/ අධ්‍යක්‍ෂක ප්‍රසන්න සංජීව මහතා පවසා සිටියේ ශ්‍රී ලංකික ජනතාවගේ ආර්ථිකය නව මන් පෙතකට ගෙනයාමට DEARO Investment Limited ආයතනය බලාපොරොත්තු වන අතර නව ශාඛා රැසක් ඉදිරි මාස 4 තුලදී විවෘත්ත කිරීමට කටයුතු සුදානම් කර ඇති බවයි. සියලුම පාරිභෝගිකයින් හට ආයතනය හා සම්බන්ධ වී ඔවුන්ගේ මුල්‍ය අරමුණු සපල කරගන්නා ලෙසටත් මෙම ආයතනයේ සේවාවන් ලබා ගෙන දිළිඳු බවින් මිදීමට රුකුලක් ලබාගන්න ලෙසටත් එම ආයතනයේ නිර්මාතෘ ප්‍රසන්න සංජීව මහතා ඇතුළු පිරිස ආරාධනා කළහ.
Back to News